Tel: +94 55 2226622

Chancellor


Chancellor

Thripitakacharya

Dharma Keerthi Sri Sumangala Rathanapala Dhammarakkhitha

Most Venerable

Bengamuwe Sri Dhammadinna Nayake Thero

Chief Incumbent of Sripada Temple
Chief Incumbent of Rathnapura Pothgul Rajamaha Viharaya and Pelmadulu Rajamaha Viharaya
Chief Sanganayaka of Rathnapura Maha Disawa

විද්‍යා දදාති විනයං (අධ්‍යාපන‍ෙයන් ශික්ෂණයට)

ලංකාවේ සෙසු විශ්වවිද්‍යාලයන්හි දක්නට නොමැති සුවිශේෂි වූ ලක්ෂණ මා මේ විශ්වවිද්‍යාලයෙන් දකිමි. මාගේ මුල්ම පත්වීම ලැබූ දා දකින්නට ලැබුනු දර්ශනයන්ගෙන් සතුටට පත්වුණෙමි. රටක යහපත සදහා උගතුන් බිහිකර ඇති ස්ථානයක් වශයෙන් මෙම විශ්වවිද්‍යාලය වැදගත්ය. හුදෙක් අධ්‍යාපන ස්ථාන පැවතිය ද වර්තමාන සමාජය දෙස බලන කල්හි මෙවන් ස්ථාන දැක ගැනීමට ලැබෙන අවස්ථා විරලය. මෙහි ගෙෳරවය හිමිවන්නේ උපකුලපතිතුමා ඇතුළු ආචාර්යතුමන්ලාට හා තුමියන්ලාට‚ ලේඛකාධිකාරිතුමිය ඇතුළු කාර්්‍ය මණ්ඩලයට මෙන්ම අවනතව අධ්‍යාපනය ලබන සිසු දරැදැරියන්ටය.
උෳව වෙල්ලස්ස විශ්වවිද්‍යාලය යහපත් පුරවැසියන් රටට බිහිකල හැකි හොදම ස්ථානයකි. පෙර සිටි නායක හාමුදුරැවන් වහන්සේගේ කාලයේදි යහපත් ලෙස අනුශාසනා ලබා මෙවන් ගෙෳරවනීය තත්වයකට පත්ව ඇති බව ද දකිමි.
උෳව වෙල්ලස්ස විශ්වවිද්‍යාලය සෙසු විශ්වවිද්‍යාලයන්ට පරමාදර්ශයක් වී ඇත. එසේ ඇති කරගෙන තිබෙන ගෙෳරවය හා අභිමානය සුරැකීමට හැකිවිය යුතුවේ.
අහිංසක දුවා දරැවන්ට ගුණ නැණ දියුණු කර ගැනීමට ඉවහල් වන මෙම උතුම් ආයතනයේ අනාගත අභිවෘද්ධිය අපේක්ෂා කරන්නෙමි.

Vidya Dadaathi Vinayang (Learning Generates Self-Restraint)

The Uva Wellassa University has unique features that I do not see in other Universities in Sri Lanka. I relished the scenes that I witnessed on the first day of my appointment to the place. The University is also important as a centre that has generated learned alumni and alumnae for the good of the country. Although it exists as a seat of education, the opportunity that one gets to see a place of its calibre is a very rare one, when one looks at today’s society. Its credit should go to the Vice Chancellor and the teachers, the Registrar and the staff, and the students who receive learning dutifully.
The Uva Wellassa University is one of the best places that can produce good citizens for the country. I also feel that it came to such a prestigious status by receiving good counsel during the tenure of the previous Chancellor.
The Uva Wellassa University has set a very good example to other Universities. It is imperative that the prestige and renown so earned should be preserved.
I wish future advancement for this esteemed institution, which helps her ingenuous daughters and sons develop their virtue and wisdom.