Tel: +94 55 2226622

Industry SMEs and Entrepreneurs


Faculty of Applied Sciences Uva Wellassa University warmly invites “Industries, SMEs and Entrepreneurs” to join with “UWU EXPO 2022 – Exhibition” to showcase the innovative products/ideas to the general public.

Best innovative products will be awarded, furthermore participation certificates will be given for others.

Parallel to that you will be able to talk with relevant field experts regarding the developments of your products and you might able to contact suitable investors to invest on your venture.

20 exhibition stalls will be provided free of charge for this category under first come first serve basis. Therefore, be hurry and reserve your exhibition stalls at “UWU EXPO 2022 – Exhibition”.

Deadline for the registration is 30th of September 2022

Please note that you cannot sell your products at the exhibition. If you wish to sell your product you have to pay and buy a separate stall.

කර්මාන්තකරුවන් , සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන් සහ වයවසායකයන්ගේ අංශය

ඌව වෙල්ලස්ස විශ්ව විද්‍යාලීය ව්‍යවහාරික විද්‍යා පිඨය මගින් සංවිධානය කරනු ලබන “UWU EXPO 2022 – Exhibition”  ප්‍රදර්ශනය වෙනුවෙන් කර්මාන්තකරුවන් , සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන් සහ වයවසායකයන්ගේ සහභාගිත්වය සඳහා අයදුම් පත් භාර ගැනීම දැන් ආරම්භ කරඇත.

මෙහිදී ඔබට ඔබගේ ව්‍යාපාරයට අදාලව නවෝත්පාදන ප්‍රදර්ශනය සඳහා කුටියක් ලබා ගැනීමට හැකිවනු ඇතිඅතරම එදිනට සහභාගි වීමට නියමිත ආයෝජකයින්ගේ අවධානයද දිනා ගනිමින් ව්‍යාපාර කටයුතු දියුණු කරගැනීමටද අවස්ථාව උදාවනු ඇත. තවද ඒ ඒ ක්ෂේත්‍රයන්ට අදාල විශේෂඥ දැනුමින් යුතු විශ්ව විද්‍යාලීය ආචාර්යවරුන්ගේ අදහස්/ උපදෙස් නොමිලේම ලබා ගැනීමටද හැකිවනු ඇත.

මීට අමතරව ප්‍රදර්ශන තේමාවට වඩාත්ම ගැලපෙන නවෝත්පාදන සඳහා විශේෂ ඇගයීම් සම්මාන පිරිනැමීමටද සංවිධායක කමිටුව තීරණය කරඇත.

මේ සඳහා ප්‍රදර්ශක කුටි ලබා දීමේදී කිසිදු මුදලක් අය නොකරන අතරම සමස්ථ ප්‍රදර්ශක කුටි ගණන 20 කට සීමා කරඇත. එබැවින්  ප්‍රදර්ශක කුටි ලබාදීම සිදුවන්නේ අප හා  සම්භන්ධ වන පළමු 20 දෙනා හට පමණක් බව කරුණාවෙන් සලකන්න.

ලියාපදිංචි වීමේ අවසාන දිනය සැප්තැම්බර් මස 30 වැනිදා බව සලකන්න.

තවද ප්‍රදර්ශනය සඳහා අපවිසින් ලබා දෙන කුටිතුල ඔබට ඔබගේ නිෂ්පාදන අලෙවිකිරීමට අවස්ථාවක් ලබානොදෙන අතර නිෂ්පාදන අලෙවිය සඳහා වෙනමම කුටි මුදල් ගෙවා ලබාගැනීමට අවස්ථාව සලසා ඇත.

For more info, please contact [විමසීම්]

Mr. Chinthaka Amarasinghe

Coordinator Exhibition (SMEs/ Industries/ Entrepreneurs)

Contact Number – 071 510 4687 Official

Email Address – uwuexpoexhibition@uwu.ac.lk

Official Facebook Page – https://www.facebook.com/uwuexpo