Please find your suitable package to promote your business.
You can find the application form under Application Process and Download the Application to fill it out.
Two Options to Submit Your Application:
Option 1: Hand Delivery
You may hand over the completed application form along with your payment slip to secure your place in the UWU EXPO Exhibition.
Option 2: Online Upload
You may submit the application online along with your payment slip using the submit link provided in the Application Process section.
Note: Both options will secure your place in the exhibition once your application and payment are received.
UWU EXPO 2025 හි ඔබේ ස්ථානය වෙන් කරවා ගන්න
ඔබේ ව්‍යාපාරය ප්‍රවර්ධනය කිරීම සඳහා සුදුසු පැකේජයක් තෝරා ගන්න.
ඔබට Application Process යටතේ අයදුම්පත්‍රය සොයාගෙන එය බාගත කර පුරවා ගත හැකිය.
ඔබේ අයදුම්පත්‍රය ඉදිරිපත් කිරීමට විකල්ප දෙකක්:
විකල්පය 1: අතින් ලබා දීම
පුරවන ලද අයදුම්පත්‍රය සහ ඔබේ බැංකුවට මුදල්ගෙවූ රිසිට් පත විශ්වවිද්‍යාලයට අතින් ගෙනවිත් භාර දීම
විකල්පය 2: අන්තර්ජාල උඩුගත කිරීම
Application Process අයදුම්පත්‍රය සොයාගෙන එය බාගත කර පුරවා එහි පිටපතක් සහ ඔබේ බැංකුවට මුදල්ගෙවූ රිසිට් පතෙහි පිටපතක් Application Process ලබාදී ඇති සබැඳිය භාවිතා කරමින් උඩුගත කිරීම.
සටහන: ඔබේ අයදුම්පත්‍රය සහ ගෙවීම ලැබුණු විගස ප්‍රදර්ශනයේ ඔබේ ස්ථානය ආරක්‍ෂා වේ.